Dear sir ..I am very forde of you ..I am a you floors you . I am from Sri Lanka upcountry if you can bring the upcountry leader sip .Mr VALUE KUMAR to your program because the are doing business.. please bring them then only our upcountry people will understand who is true polistean.. please I trust you ..
Athama tamai ma katawa ma hamuduruwo nokarana hutak na ma rata hadana ona nam mawa sarama nawath wana ona muga seura galawala mu hera dana ona sakiliya
මේ තට්ට ගනයන් ව පෝසත් කරන්නේ අපේම කට්ටිය තමයි .
5℅ ට වඩා අඩුවෙන් ගන්න සියලුම අපේක්ශකයෙක්ගේ අැප මුදල් තහනමි කරලා, දඩය රැ. ලක්ස50 හෝ 100 හෝ ඊටත් වඩා දඩයක් අයකරන නිතියක් මැතිවරණ කොමසාරිස් ගෙනාවනම් බැලට් පේපර්එක බොහොම කෙටි වෙනවා ඔටෝමැටිකලි.කරන්නැති හේතුව විමසන්න චමු අදාල නිලධාරීන් ගෙන්වා
👌👍
1st comment eka magen ❤chamu... ✌🏻💙Notification ආපු ගමන් මන් ආවා.....
චමුදිත මේ interview එක කරන පුද්ගලයා හිරේ හිටියා කියල කියනවනේ, මොකක්ද හිරේ ඉන්න කරපු වරද?
ඒකත් අපිට පොඩ්ඩක් කිව්වොත් අපිට අවබෝධයක් එනවා මේ පුද්ගලයා ගැනත්.
ඔබට ස්තුතියි .
දැන් සිවුර කියන්නේ uniform එකක් ඕනෑම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් සමාජ ආරක්ෂාව සහ මුදල් එකතු කරන්න බලපත්‍රයක් එක්ක.
මෙික සම්පූර්ණ ඇත්ත ලංකාවේ ජන්ද 1000ක් ගන්න බැරි පක්ෂ හැබැයි චමුදිත මහත්මයා මෙික කරන්නේ මම අහල තියෙන විදිහට ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ හිටපු සමහර මැති ඇමතිවරු තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය කියලා vip gate එකෙන් යුරෝපීය රටවල් වලට ගොස් Airport එකෙන් බස්සනවා නැත්නම් ඇමති අඳුරන හිතවතෙකුගෙ නිවසෙ ඉදලා පසු දවසක නැවත ලංකාවට එනවා තවත් සමහර හාමුදුරුවෝ කොළඹ ඉන්න භාවනා වැඩසටහන් වලට කියා පිටරටවල්වලට රැගෙන ගොස් රැකියාවක් සොයාගන්නා තුරු පන්සල් වල රඳවා තබන බවද මම අසා ඇත අපිටත් හිතන්න දේවල් තියෙනවා හාමුදුරුවෝ V8 වලින් යනවා දකිනකොට අපිනම් මෙිවා අහල තියෙන්නේ අවුරුදු 23කට විතර කලින් මෙිවා ප්‍රසිද්ධ රහස් ලංකාවේ
හාමුදුරුවන්ට පාර්ලිමේන්තුවේ දේශපාලනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනෙ..මිනිසුන්ට බන දේශනා කරනවට වඩා මුන් කරන්නෙ මිනිස්සු භේද බින්න කරන එක විතරයි..😮😮😮😮
Very true. Buddhist monks have destroyed Sri Lanka since 1948.
Monks caused black July 83
අනිවාර්යෙන්
Definitely 💯.. No Buddhist MONKS in politics. Today Sri Lanka is a poor country because monks have been in involved in politics..
@@AjithSilva-d9y 👌👍සහතික අැත්ත... මෙි හොර චීවරධාරියො කරන්නෙම නොහොබිනා වැඩ... !
මිනිස්සු මුලා කරලා V8 අරගෙන නිවන් යන්න හැදුවට ගමන ඉවරවෙන්නෙ හතර අපායෙම ගිහිල්ලා... !
Thanks you chamuditha ❤❤❤saudi saman
Very true
කහකඩ හොරුන්ට දේශපාලනය තහනම් කරන්න ඕන. ඒකටත් මහජනතාව අරගල කරන්න ඕන ..
නොදකින් සිවුරත්ට අග්‍රවුවය කරන චිවරදාරියාන්ගේ සිවුර ගලවන්න ඔනේ
කේලම් විශ්වාස කරන්න ඒපා
නියම කතාව!
ඔය ටික නේද නාගානන්ද මහතා නිතර කියන්නේ, පක්ෂ විකුණා මුදල් හොයනවා කියලා.
නගානන්ද ගේ සහයත් සීලරතන හාමුදුරුවන් ට
❤❤❤❤❤❤❤
මේ රටේ මිනිස්සූ 😅😅😅තනිකර කෙලින්නෙ පිස්සූ...😊😊😊😊😊😊😊😊😊
කහකඩ හොරුන්ගෙ හෙලුව එලි කිරීම වෙනුවෙන් මගේ ප්‍රණාමය .
සුපිරි.කථාව
මහ නායක හිමිවරු මේවට මොකක් වත් නොකියා , නොකර ඉන්නෙ ඇයි
උනුත් එහෙම නෙ
මහනායකල කලන්තෙ දාල කාල වැඩි වෙලා😑😑😑😑😑
උන් ගල් කපනවා මාලිමාවට වෙලා
උන් කිසිම දෙකට කථා නෑ.. ගොළු වෙලා
කිවුව කියලා වෙන වෙනසක් නැති නිසා.මොකද බුදුන් ජීවමානව ඉදින් දෙවිදත් වෙනස් උනේ නෑ නේ, අදර්මිස්ටයන් බුදුන් ජීවමානව කාලේත් හිටිය. වෙනසක් නෑ.බුද්ධිය කිසිවෙකුට දිය නොහැක...
🇱🇰 විශාලතම ව්‍යාපාරය දේශපාලනය
Eka hari
Dear sir ..I am very forde of you ..I am a you floors you .
I am from Sri Lanka upcountry if you can bring the upcountry leader sip .Mr VALUE KUMAR to your program because the are doing business.. please bring them then only our upcountry people will understand who is true polistean.. please I trust you ..
සිවුර අස්සෙ තමයි ප්‍රධාන කුඩු මුදලාලිලා ඉන්නෙ,
හාමුදුරැවරැන්ට නොමිනේෂන් දෙන්න එපා පාර්ලිමෙින්තු අැවිත් ශාෂනය කනවා
Great talk,seelayak nathi rathana seelarathna
මිස්ටැර් චමුදිතගෙ කන්ටැක් නො එක හොයලා දෙන්න පුලුවන්ද ලොකු උදව්වක්
පක්ශයක් ලියාපදිංචි කිරීමකදි ලියාපදිංචි ගාස්තුවක් ලෙස රුපියල් කෝටියක මුදලක් අයකරන්න ඕන ඊට අමතරව සෑම වසරක් පාසා ලියාපදිංචිය අලුත් කරන්න ඕන එවිට පක්ශ ලියාපදිංචිය නතරවේවි
චමුදිත ඔයා චාන්ස් ඒකක් දුන්නෝත් අපිත් රටේ ජනප්‍රිය කෙනේක් ට මඩ ගහන්නම් මේ වගේ
මින් ඉදිරියවත් යමෙකුට චන්දෙකට ඉදිරිපත් වෙනවා නම්, ලක්ෂ 50 වත් අය කල යුතුයි ලියා පදිංචියට.
5% වත් නැති පක්ෂ cancel කල යුතුයි .
👍
මෙහෙව් මරු මෝඩ රටක්
❤❤❤❤
👌🏻👌🏻👌🏻👌🏻
සාදු...සාදු...සාදු ....චමුදිතට...මෙ කොල්ලා බුදු දහාමෙ හෙටි කියලා දෙනවා
මෙ මහත්තයාගෙ කටෙ මසුරන් දාන්ණ ඕන
කිව්ව හැමභදේකටම එකගයි
අනිත් හැම ආගමෙ අය තමන්ගෙ ආගමෙ පොත කියවනවා
අපෙ එවුන් පොතත් නැහැ .පන්සිල් පද පහවත් දන්නෙ නැහැ
පෙර පිනකට බෞද්ධ වෙලා ඉපදූනාට තනිකර අපා ගත වෙන බෞද්ධයන් ඉන්නෙ මෙ රටෙ
මුන්ගෙ ආගම ගැන තිබෙන දැනුම බින්දුවයි
ඒක නිසා නෙ හාල් පොල් මල්ලට නොපෙනෙන දෙවියන් පස්සෙ යන්නෙ බුදූ දහම අතහැර .අර ජෙරම් කියන සපත්තු විසි කරන එකාගෙ සපත්තු ඉබින්න යන්නෙ
ත්‍රිපිටකය නෙවෙයි ධම්ම පදය අත් පොත බෞද්ධයොන් ගෙ සහොදරයා
👍😁👍😁👍..
මේක සංකීර්ණ ප්‍රශ්නයක්. මහා සංඝයාට නීති පනවන්න ගිහියන්ට බැහැ කියන මතයක් තියෙනවා. නමුත් සතර මහා නිකායවල මහා නාසයක වරු මේ පිලිබදව එකගතාවයකට පැමිණ අලුතින් විනය නිතී මාලාවක් ඇතිකරගත යුතුයි නමුත් සංඝයා අතර පවතින බෙදීම් නිසා මේ එකගතාවයකට පැමිණීම අසීරු කටයුත්තක් වෙලා. මේ බෙදීම එක එක නිකායවල සිවුරුවල පාට වලින්ම පෙනෙනවානේ. ඉස්සර කහවතින් බැබලුන සංඝයා අද වයිවර්ණයෙන් බැබලෙනවා. එසේ නොමැතිනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් ආණ්ඩුක්‍රම වියවස්තාවේ 9 වැනි වග්ස්න්තියට නව වගන්ති කිහිපයක් අලුතින් ඇතුල් කල යුතුයි බුද්ධ සාශනය යන මාතෘකාව යටතේ.. එයින් සියලු සඟයාවහන්සේලාට දේශපාලනයේ යේදීම හෝ පක්ෂ වලට බැදිම හෝ දේශපාලන කටයුතු වල නිරතවීම තහනම් කල යුතුයි . එත් ඔය දෙවිදියම කරන්න පුලුවන්ද කියල ප්‍රශ්නයක් මතුවෙනවා . මොකද සමහර දේශපාලුවන්ටත් හාමුදුරුවරු ඕනෑමයි බලයේ රැදී ඉන්න. . ඉතින් අපිට තියෙන්නේ බුදු දහම හා සංඝයාට තිබෙන ගවුරවය නැතිවී බුදුදහම අපේ රටින් තුරන් වෙලා යනතුරු බලා ඉන්නයි.
Methuma kiyana de hariyatama Hari.. malimawata Jaya wewa ❤❤❤❤❤❤❤
Tho pissek 225 epa kiyapu un ada ekaekat kadeyanaw lejjaneth amathak wena moda un inna ratak meka
Can you interview මැතිවරණ කොමසාරිස් (මැකො) and ask about these privileges to the Presidential candidates and clear the matter.
කස්සප හාමුදුරුවන්ට කරනවා නම් හොද වැඩක් මෙ දුස්සිල සීකරතන ගැන හොයලා නිසි ක්‍රියාමාර්ග ගන්න ඒක
අගම නමට විතරයි
අපෙ උන්ට ඩක්මත් නග
එ වගෙම සන්කෘතිය කියනව හබය් සුපිරියට අන්ඩෙන පො.. ජතියක්
ලජ්ජ වියන්
සිංහල හෝ වෙනත් ජාතියක බෞද්ධයන් නම් ළඟ තියාගන්න ඕනි ත්‍රිපිටකය නෙමේ ධම්ම පදයයි.
සියලු ආගම් වල පූජකවරුන් කියන්නේ ව්‍යාපාරයකයින්
Chamuditha what's up man that, this much of ads in your site. Now your site also becomes like private TV channel in Sri Lanka.
ආගම් විකුණාගෙන කන පූජකවරුන් රටින් නෙරපා දමන්න ඕන
චමුදිත මුලින්ම අපේ රටේ යල්පැන ගිය නීතිය නිසායි මේ ඔක්කොම අනික නඩු අවුරුදු ගානක් අහනවා ,පොලිස්පති ,මනුෂ හරීන් වගේ අය ගේ නඩු සතියකින් අහලා ඉවර කරන්ට පුලුවන් ,දිනන්නේ කාලකන්නි නීතිඥ යින් 😊
අඩෝ අපේ ටැට්ටර් සීලේට බනින්න එපා😂😂😂 ඡන්දයෙන් පස්සේ මිස් ශ්‍රීලංකා යන්න ඉන්නේ 😂😂😂
සිවුරු දාගෙන හරි යන එවුන්ට යන්ඩ දීපන් බං. කීයක් හරි හම්බ කරගන්නනේ උන් යන්නේ.
මෙ රටෙ ඕන තරම් සිල්වත් ස්වාමීන් වහන්සේලා ඉන්නවා
මෙ ලාභ ප්‍රයොජන වලට ඕන තරම් සිවූර දාගන්න අය ඉන්නවා
පහු ගිය අවූරැද්දෙ. මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෙක්. ඇයි සිවුරැ ඇන්දෙව්වෙ 500 කට විතර
අනික හාමුදුරුවන්ට වෙනම විශ්ව විද්‍යාල තිබිය යුතුයි ගිහියන් සමග නොව
වෙනමම
ගීහියන් එක්ක ඉගෙන ගන්න අය සිවූරැ අරිනවා කාන්තාවන් නිසා
අනික හාමුදුරුවන් කමක් කියන්නෙ කොච්චර සංසුන් ගති තිබෙන අයද
සිවරැ උස්සන් දුවනවද උද්ගෝෂණය කරනවද කොන්ඩ රැවූලා වවලා ගන්ජා ගහනවද ?
උද්ගෝෂණය කරන්න ඕන බුදූ දහමට අර නටාෂා සේපාලල අබ්දුල් රාසික්ලා බෘනො වගෙ අය අපහස කරාහම විතරයි
මේ මනුස්සයාට හාමුදුරුවෝ කුට්ටිය දිලා නෑ.....ඒකයි මේ අවුල
Aththa hamuduruwo minissu rata patawanawa kiyala aranchiyak awa
Aththatama mechchara godakak ta ellanne denne aii.
😂😂😂😂😂😂😂😂😂😂😂😂
ජාතික ජන බලවේගයට ජය වේවා
10% ஒரு ஜனாதிபதி நபர் வாக்கு எடுக்க வேண்டும். இல்லா விட்டால் அந்த நபரிடம் அதற்கு அதற்குறிய பணத்தை பெற வேண்டும். சட்டம் வருமா???????
සීලරතනගෙ නැත සිල්
අසපුවෙම ඇත ජිල්
කිරියාව අව කල්
පිස්සු පූසෙක් ආතල්
අක්මීමන දයාරත්න හාමුදුරුවෝ !😡😡
ච්වරධාරියෝ බඩු කප්පිත්තෝ.......................
පල්ලි කාක්කො ටික ෆෝර්ම් වෙලා comment section එක හැමතැනම😂
😂😂😂😂
සිවුර දාගෙන වලන් බාන එක නවත්වන්න ඔනෙ
ඇයි අර වෙල්ලඅස්සේ බණ්ඩාර මහත්තයා මන්ත්‍රී කම් නැතුව දුපත් අහිංසක ජනතාව උදවු කරන්නෙ ගෙවල් හදලා දෙනවා බණ්ඩාර මහත්තයා වාගේ අය තමයි පාර්ලිමේන්තු යවන්න ඔනේ හොරු පාර්ලිමේන්තුවෙන් එලියට දන්න ඔනේ ඔය හාමුදුරුවො නේද සිවුර ගිනී තිබ්බේ මෙ වාගේ ගනයෝ ඉන්න කම් රට හදන්න බැ
ඒ අනිත් හොරා රට ඉන්න මිනිස්සුන්ගේ සල්ලි හොරා කලා වැඩ කරන
කහ පාට යුනිපොfමි දාගත්තාම මාර සැපක් ගත්තැකි වගෙයි෴මටත් හිතෙනවා මෙි යුනිපොfමි එක අදින්න...෴
Mahesh kareth oka thamai
Ane ape sasanayata giyakala,adhikarana sanganayakala padurakata pain gahuoth keedek visiwaida?
හම්මට සාදූ😂
සිත්තරමුල්ලේ බාලරතන 😂
Maha Nayakala
Rata gana hoyala Balanne na...😢😢😢
Aniwaryema hoda helikirimak ha dusitha pujakayo sasanayen iwathkala uthui.
You won't ranil 😂😂😂😂😅
Athama tamai ma katawa ma hamuduruwo nokarana hutak na ma rata hadana ona nam mawa sarama nawath wana ona muga seura galawala mu hera dana ona sakiliya
මූත් පිස්සෙක්...කාගේ හරි ඉත්තෙක්
Eththa kathaw 225 epakiyapu un ada pilbedila ekaekat kadeyanaw.api adath inne 225 epa kiyana thaena api katawth chande denne katuganaw
🫡
Munge Ammalaa...
Meva atta
Habay lankave vena jalthar game ekka balanakota podi deyak.
Habay ubala vage 20 inna ona udinma rata hadanna
Me pudgalaya gana mulinma hoyala balanna one.mun okkoma horu.
Mewara janadhipathi waranaya wihiluwak
ඇ බං....බෞද්ධයෝ...
උඔලට අමතක වෙනදෙයක් තමයි...සිවුර දාගත්තට උනුත් මිනිස්සු....මිනිස් පුජකයන්ට වදින එකම ආගම බුද්ධාගම...හැදියල්ලා....😂😂😂
ඵහෙම නමි මොකද සිවුර දාගෙන හාමුදුරුවන් ගිහියන්ට මඩ ගහන්නේ.හාමුදුරුවන්ට හිතෙනවා ඇති ගිහියන් රහත් වැරදි සිද්ද වෙන්නෙ නෑ කියල. ඒකනේ මේ දේශයට ට්‍රැක්ලංතෙ කියන්නේ.
දුක හදුනන්ගේ සංසදයේ පුක් මන්තා තුක් විතරක් ගොන් වස්සා 😂😂😂😂😂😂
Palli වලත් ඕවා වෙනවා ඇති
ketha weda neda mewa,apita bana desanakarana hamuduruwaru ay me apagatha wena dewal kara ganne,lajjai appa mewa ahannath
Kauda e kari balla?
Ape galaboda Sadu.
Look at this talk show. What is this ?
Why can't you take care of Buddhism and your monks (sadus).
අනේ මුන් ඔක්කොම තමන්ට වාසියක් තියෙනවානම් ඕන දෙයක් කරනවා ඔය අප්පුහාමිත් එතන ලැගලා කෙලවෙන බව දැන ගෙන එලියට ඇවිල්ලා දැන් බුරනවා.අනේ පලයන් බන් යන්න.
සිලෙගෙ ගොලයෙක්ද
මෙි මිනිහත් අමු පිස්සෙක්, මොකක්දො තරහක් පිරිමහනව
නානසාර අනිත් කෙනා
ඔන්න රිවා jvp නෙ
චමුදිත මහත්තයා ඇයි මේ බොරු ජනගත කරන්නේ..පොතුහැර පොලිසියේ මෙයාගේ පැමිණිල්ල අපි දෙන්නම් මෙයා ගහපු ගෙම් කියන්න මට චාන්ස් ඒකක් දෙන්න ..
පොතුහැර ඔය කියන පැමිණිලි ගෙනවාද මෙ මහත්තයා නඩු දාලා නේ තියෙන්නෙ. අර වියාජ දළදා මාලිගාවේ හොරා රැක්කට. බොරු නිතිය හා ඇත්ත කියන කොට රිදෙන උන්. අඩු තරමෙි කමෙටි කරන කොට තමන්ගෙ අනන්‍යතාවත් පෙන්වන්න බලනවා.
මේ බොරු බොරු..
Hahahaha ...හොදි නැතුව කනවා මේක තමයි ඕයි විශ්ව බුද්ධ කියන්නේ.....ඌව උස්සලා හිරේ දැම්මා ....ලෝකයේ උතුම් දහම....හහහහා ....
ශීලයාගෙ ...සීලෙ බිදෙ....තව මෙ මනුස්සයා අර ජෙරොම්ද කව්දො එකාට කිව්ව කතාව...හොර ජාවාරම් කාරයෙක්....